Ultimate magazine theme for WordPress.

IPL සත්කාරකත්වය වෙනුවෙන් නිල ලිපිය ලැබෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට අවශ්‍ය බව සදහන් කරමින්  නිල ලිපියක් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු බව එමිරේට් ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 8 වනදා දක්වා අතර කාලය තුළ දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඒ සදහා ඉන්දීය රජයේ අවසරය ද අවශ්‍ය වනු ඇති.

ඉන්දීය රජයේ තීරණය ලැබීමෙන් පසුව තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

Leave a comment