Ultimate magazine theme for WordPress.

ACC මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපතිධූරය ශම්මිට

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් වුණේ පසුගිය 20 වැනිදා පැවැති නිලවරණයේ දී යි.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනවා.

 

Leave a comment