Ultimate magazine theme for WordPress.

25න් පහළ ලෝක කණ්ඩායමට මෙන්ඩිස් නම් කෙරේ

සුප්‍රකට විස්ඩන් සගරාව විසින් වයස අවුරුදු 25න් පහළ ලෝක ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා.

ඊට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ද ඇතුළත්.

විස්ඩන් අවුරුදු 25න් පහළ ලෝක ටෙස්ට් කණ්ඩායම –

1.Aiden Markram
2.Dom Sibley
3.Kusal Mendis
4.Babar Azam (c)
5.Ollie Pope
6. Rishabh Pant (wk)
7. Sam Curran
8. Rashid Khan
9. Jofra Archer
10. Kagiso Rabada
11. Shaheen Shah Afridi

Leave a comment