Ultimate magazine theme for WordPress.

2021 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට

2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දීයාවටම හිමිව තිබෙනවා.

ඒ අනුව කල් දැමුණු 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ  පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කොරෝනා වසංගතය හේතුවෙනුයි ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වූ මෙවර තරගාවලිය කල් දැමීමට මීට පෙර අයි.සී.සීය තීරණය කළේ.

කෙසේ වෙතත් එය පවත්වන්නේ ඉදිරි වසර දෙකෙන් කුමන වසරේ දී ද යන්න මෙතෙක් තීරණය කර තිබුණේ නැහැ.

ලබන වසරේ දී ද 20යි 20 තරගාවලියක් ඉන්දියාවේ  පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

Leave a comment