Ultimate magazine theme for WordPress.

2011 ලෝක කුසලානය ඉන්දියාවට පාවා දුන්නා – හිටපු ක්‍රීඩා ඇමති කියයි

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

ඒ, සිරස රූපවාහිනියේ ප්‍රවෘත්තිමය වැඩසටහනකට ප්‍රකාශයක් සිදු කරමින්.

“අපි 2011 ලෝක කුසලානය වික්කා. මං ඒක වගකීමෙන් කියන්නේ . ඒක පාවාදීමක් කරා. මට ඕන්නන් ඒ පිළිබඳව විවාදයක් කරන්න පුලුවන්. කතා කරන්න පුලුවන්. මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන් නෑ. හැබැයි යම්කිසි පාර්ශවයක් විසින් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරා.”

යනුවෙන් හෙතෙම සදහන් කළා.

Leave a comment