1st Test : කාසියේ වාසිය ඉන්දියාවට – කැමරන් ග්‍රීන්ට ටෙස්ට් වරම්

පළමු ටෙස්ට් තරගය – ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව (දිවා රාත්‍රී)
ක්‍රීඩාංගනය – ඇඩිලේඩ් ක්‍රීඩාංගනය
කාසියේ වාසිය – ඉන්දියාවට : පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
කණ්ඩායම් දෙක –
INDIA XI :
P Shaw, M Agarwal, C Pujara, V Kohli, A Rahane, H Vihari, W Saha, R Ashwin, U Yadav, M Shami, J Bumrah
Australia XI:
J Burns, M Wade, M Labuschagne, S Smith, T Head, C Green, T Paine, P Cummins, M Starc, N Lyon, J Hazlewood