Ultimate magazine theme for WordPress.

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබෙනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

ඔහු විශ්‍රාම ගන්නේ කුමන තරග රටාවෙන් ද යන්න එහි නිශ්චිතව සදහන් කර නැහැ.

දෝනි එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ද නියමිතව සිටියා.

 

Leave a comment