Ultimate magazine theme for WordPress.

ෆෝක්ස්ට හා ලිවින්ග්ස්ටන්ට එංගලන්තයෙන් කොන්ත්‍රාත්තු

2022-23 තරග වාරය වෙනුවෙන් කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමන ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(11) නිවේදනය කළා.

ඔක්තෝම්බර් පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එළඹෙන වසරක කාලය සදහා මෙම කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩකයින් 18 දෙනෙකුට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව ඇති අතර, ලියම් ලිවින්ග්ස්ටන් හා බෙන් ෆෝක්ස් පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

2021 වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති ජොෆ්ර ආචර්ට ද කොන්ත්‍රාත් ගිවිසුමක් හිමිව තිබෙනවා.

England Annual Central Contracts:

Moeen Ali, James Anderson, Jofra Archer, Jonathan Bairstow, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Jack Leach, Liam Livingstone, Ollie Pope, Adil Rashid, Ollie Robinson, Joe Root, Ben Stokes, Chris Woakes, Mark Wood

England Increment Contracts:

  • Harry Brook
  • Dawid Malan
  • Matthew Potts
  • Jason Roy
  • Reece Topley
  • David Willey

England Pace Bowling Development Contracts:

  • Brydon Carse
  • Matthew Fisher
  • Saqib Mahmood
  • Craig Overton
  • Jamie Overton
  • Olly Stone
Show Comments (1)