Ultimate magazine theme for WordPress.

ෆෆ් ඩු ප්ලෙසිස්ට කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වෙයි

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව එහි කැපී පෙනන වෙනසක් සිදුව නැහැ.

කෙසේ වෙතත්, ෆෆ් ඩු ප්ලෙසිස්ට කොන්ත්‍රාත්තුවක් හිමිව නොමැති අතර, ඔහුගෙන් පුරප්පාඩුවන ස්ථානය හිමිව ඇත්තේ හෙන්රිච් ක්ලාසීන්ටයි.

ෆෆ් ඩු ප්ලෙසිස් මෑතකදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම මෙලෙස කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වීමට හේතු වී ඇති බව ද සදහන්.

Contracted men’s players: Temba Bavuma, Quinton de Kock, Dean Elgar, Beuran Hendricks, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen.

Contracted women’s players: Trisha Chetty, Nadine de Klerk, Mignon du Preez, Lara Goodall, Shabnim Ismail, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Lizelle Lee, Sune Luus, Tumi Sekhukhune, Chloe Tryon, Dane van Niekerk, Laura Wolvaardt.

Leave a comment