Ultimate magazine theme for WordPress.

හබිබුල් බෂාර්ට නව වගකීමක්

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන හබිබුල් බෂාර් එරට කාන්තා ක්‍රිකට් හි ප්‍රධානී (head of women’s cricket) ලෙස පත් කර තිබෙනවා.

ඔහු 2016 වසරේ සිට 2024 වසර දක්වා එරට ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත්, මෑතකදී එම තේරීම් කමිටුව විසුරුවා හැරීමටයි කටයුතු කෙරුණේ.

Leave a comment