සුජීව ගොඩලියැද්දගෙන් පැය පහක ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික සුජීව ගොඩලියැද්ද මහතාගෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද(7) ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා.
ඒ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලිපිගොණු කිහිපයක් අස්ථාගතවීම පිළිබදවයි.
ගොඩලියැද්ද මහතාගෙන් පැය 5ක පමණ කාලයක් අදාළ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බව සදහන්.