Ultimate magazine theme for WordPress.

සිය 100 වැනි ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය ජෝ රූට්ට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත නායක ජෝ රූට් සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායිහී දී පැවැත්වෙන අතර, මෙම තරගය එංගලන්ත නායක ජෝ රූට් ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග 4ක් ඇතුළත්.

කණ්ඩායම් දෙක –

England : 

Dom Sibley, Rory Burns, Dan Lawrence, Joe Root (c), Ben Stokes, Ollie Pope, Jos Buttler (wk), Dom Bess, Jofra Archer, Jack Leach, James Anderson

India :

Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Rishabh Pant, Washington Sundar, R Ashwin, Shahbaz Nadeem, Ishant Sharma, Jasprit Bumrah

Leave a comment