Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ හිටපු නායකයාට වසර 8ක ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රික්ට වසර 8ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, අයි.සී.සී දූෂන මර්දන සංග්‍රහය යටතේ එල්ල වූ චෝදනා 5ක් ඔහු පිළිගැනීමත් සමගයි.

2029 වසරේ මාර්තු 28 වනදා සිට ඔහුට යළි ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ විය හැකි බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Leave a comment