Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද(10) අලුයම දිවයිනට පැමිණියා.

සිම්බාබ්වේ කණ්ඩායම මෙම සංචාරයේ දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ යි.

එක්දින තරග 3 ලබන 16, 18 හා 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ සංචිතය –

Craig Ervine (c), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Luke Jongwe, Takudzwanashe Kaitano, Clive Madande, Wesly Madhevere, Wellington Masakadza, Tinotenda Mutombodzi, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

Leave a comment