ස්ටොක්ස්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තීරණය කර තිබෙනවා.
ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.
බෙන් ස්ටොක්ස් මෙම සති අන්තයේ දී සිය උපන් රට වන නවසීලන්තය බලා පිටත්ව යාමට ද නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.