Ultimate magazine theme for WordPress.

සර්වාන් CPL තරගාවලියෙන් ඉවත් වෙයි

ජැමයිකා තලවාස් (Jamaica Tallawahs) කණ්ඩායමේ සහාය පුහුණුකාර ධූරයෙන් ඉවත් වීමට රම්නරේෂ් සර්වාන් තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ඒ අනුව විනෝද් මහරාජ් සහ රයන් ඔස්ටින් (Ryan Austin) ජැමයිකා තලවාස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලිය එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment