දග පන්දු පුහුණුකරු ලෙස සජීව පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස සජීව වීරකෝන් පත් කර ඇති බව වාර්තා වනවා.
එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.
බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(16) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
Sajeewa Weerakoon has been appointed as the Sri Lanka spin bowling coach for the Bangladesh ODI tour
Prof Arjuna de Silva – Chairman
SLC Administration CommitteeConfirmed #SriLankaCricket 🏏🇱🇰 pic.twitter.com/93qwZCJNMj
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) May 15, 2021