Ultimate magazine theme for WordPress.

සචින්ටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

ADVERTISEMENT

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.

කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට ද තහවුරු වී ඇති බව සදහන්.

මේ වන විට සචින් ටෙන්ඩුල්කාර් ස්වයං නීරෝධායනයට ද ලක් කර තිබෙනවා.

Leave a comment