Ultimate magazine theme for WordPress.

ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් – බෙන් ස්ටොක්ස් ලෝකෙන්ම අංක එකට

නිමා වූ එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.

ඔහු මෙතෙක් දෙවැනි ස්ථානයේ රැදී සිටි අතර, පළමු ස්ථානයේ රැදී සිටියේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්.

මේ අතර, නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි තෙවන ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට ද බෙන් ස්ටොක්ස් සමත්ව තිබීම විශේෂත්වයක්.

නවතම ශ්‍රේණිගත කිරීම් –

Leave a comment