Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂධූරය මූඩිට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් පත් කිරීමට ඉඩ ඇති බව “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කරනවා.

ඔහු සමග ඊට අදාළ සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර අලුතින් පිහිටුවීමට නියමිත තනතුරක් වන අතර,  ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියලු කරුණු නව අධ්‍යක්ෂවරයා යටතේ සිදු වනු ඇති.

2007 වසරේ දී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් අනුශූරතාවය ජය ගන්නා අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ටොම් මූඩි.

Leave a comment