SL 278/9 (50) ; NED 196/6 (43.4)
ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 34ක ජයක්

අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය –
සිව්වන තරගය : ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම
ක්‍රීඩාංගනය : හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය
කාසියේ වාසිය : නෙදර්ලන්තය පන්දු යැවීමට තීරණය කරයි