Ultimate magazine theme for WordPress.

වොල්ෂ්ට නව තනතුරක්

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක Courtney Walsh පත් කර තිබෙනවා.

2022 වසර අවසන් වන තුරු ඔහු එම තනතුරේ කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ද ඔහු කොදෙව් කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලය සමග කෙටි කාලීනව කටයුතු කර තිබුණා.

මේ අතර, පාකිස්තාන කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස බර්මියුඩා කණ්ඩායමේ හිටපු නායක David Hemp පත් කර තිබෙනවා.

Leave a comment