Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය කොදෙව්වන්ට

එංගලන්ත කණ්ඩායම සමග මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙරට වේලාවෙන් පස්වරු 3ට සිදු කිරීමට නියමිත වූ කාසියේ වාසිය උරගා බැලීම සිදු කෙරුණේ පස්වරු 4.30 ටයි.

තරගයේ සජීවී ලකුණු සටහන පහතින් –

කණ්ඩායම් දෙක –

West Indies:

Kraigg Brathwaite, John Campbell, Shai Hope, Shamarh Brooks, Roston Chase, Jermaine Blackwood, Shane Dowrich (wk), Jason Holder (C), Alzarri Joseph, Kemar Roach, Shannon Gabriel

England:

Rory Burns, Dom Sibley, Zak Crawley, Joe Root (c), Ben Stokes,  Ollie Pope, Jos Buttler (wk), Sam Curran, Chris Woakes,  Dom Bess,  Stuart Broad.

Leave a comment