Ultimate magazine theme for WordPress.

වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කෙරේ

අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන ශ්‍රීමත් ගාර්ෆිල්ඩ් සෝබර්ස් සම්මානය මෙවර හිමි කර ගැනීමට පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි සමත්ව තිබෙනවා.

ඒ, ඔහු 2021 වසරේ දී ජාත්‍යන්තර තරග 36කදී කඩුලු 78ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය පදනම් කර ගනිමින්.

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි වන Rachael Heyhoe Flint සම්මානය මෙවර හිමි කර ගත්තේ ඉන්දියාවේ ස්ම්රිටි මන්ධනා.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් අයි.සී.සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවුණේ පාකිස්තාන නායක බබාර් අසාම්ටයි.

අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රීඩකයාට හිමි සම්මානය පාකිස්තානයේම මොහොමඩ් රිස්වාන් විසින් දිනා ගනු ලැබුවා.

මෙතෙක් නිවේදනය කර ඇති අයි.සී.සී සම්මානලාභීන්ගේ ලැයිස්තුව –

  • ICC Umpire of the Year – Marais Erasmus
  • ICC Men’s T20I Cricketer of the Year – Mohammad Rizwan (Pakistan)
  • ICC Women’s T20I Cricketer of the Year – Tammy Beaumont (England)
  • ICC Emerging Men’s Cricketer of the Year – Janneman Malan (South Africa)
  • ICC Emerging Women’s Cricketer of the Year – Fatima Sana (Pakistan)
  • ICC Men’s Associate Cricketer of the Year – Zeeshan Maqsood (Oman)
  • ICC Women’s Associate Cricketer of the Year – Andrea-Mae Zepeda (Austria)
  • ICC Men’s ODI Cricketer of the Year – Babar Azam (Pakistan)
  • ICC Women’s ODI Cricketer of the Year – Lizelle Lee (South Africa)
  • ICC Men’s Test Cricketer of the Year – Joe Root (England)
  • Rachael Heyhoe Flint Trophy for ICC Women’s Cricketer of the Year – Smriti Mandhana (India)
  • Sir Garfield Sobers Trophy for ICC Men’s Cricketer of the Year – Shaheen Afridi (Pakistan)

ICC Teams of the Year

The ICC Women’s T20I Team of 2021: Smriti Mandhana (IND), Tammy Beaumont (ENG), Danni Wyatt (ENG), Gaby Lewis (IRE), Nat Sciver (ENG, C) Amy Jones (ENG, WK), Laura Wolvaardt (SA), Marizanne Kapp (SA), Sophie Ecclestone (ENG), Loryn Phiri (ZIM) and Shabnim Ismail (SA).

The ICC Men’s T20I Team of 2021: Jos Butler (ENG), Mohammad Rizwan (PAK, WK), Babar Azam (PAK, C), Aiden Markram (SA), Mitchell Marsh (AUS), David Miller (SA), Wanindu Hasaranga (SL), Tabraiz Shamsi (SA), Josh Hazlewood (AUS), Mustafizur Rahman (BANG) and Shaheen Afridi (PAK).

The ICC Men’s ODI Team of 2021: Paul Stirling (IRE), Janneman Malan (SA), Babar Azam (PAK, C), Fakhar Zaman (PAK), Rassie van der Dussen (SA), Shakib Al-Hasan (BANG), Mushfiqur Rahim (BANG, WK), Wanindu Hasaranga (SL), Mustafizur Rahman (BANG), Simi Singh (IRE) and Dushmantha Chameera (SL)

The ICC Women’s ODI Team of 2021: Lizelle Lee (SA), Alyssa Healy (AUS), Tammy Beaumont (ENG), Mithali Raj (IND), Heather Knight (ENG, C), Marizanne Kapp (SA), Hayley Matthews (WI), Fatima Sana (PAK), Jhulan Goswami (IND), Shabnim Ismail (SA) and Anisa Mohammed (WI).

ICC Men’s Test Team for 2021: Dimuth Karunaratne (SL), Rohit Sharma (India), Marnus Labuschagne (AUS), Joe Root (ENG), Kane Williamson (NZ), Fawad Alam (PAK), Rishabh Pant (IND, WK), Ravichandran Ashwin (IND), Kyle Jamison (NZ), Hasan Ali (PAK) and Shaheen Afridi (PAK).

Leave a comment