වසරේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා මිචෙල් ; සම්මාන බෙදී ගිය අයුරු මෙන්න
නවසීලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උලෙළ අද(23) ඔක්ලන්ඩ් හී දී පැවැත්වුණා.
එහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලි පදක්කම ඩැරල් මිචෙල් විසින් දිනා ගත් අතර, වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස Debbie Hockley පදක්කමෙන් පිදුම් ලැබුවේ Melie Kerr.
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ටොම් බ්ලන්ඩල්.
මයිකල් බ්‍රේස්වෙල් වසරේ එක්දින ක්‍රීඩකයා ලෙසත්, Suzie Bates වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසරේ 20යි 20 ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ග්ලේන් පිලිප්ස්. Melie Kerr වසරේ 20යි 20 ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
සම්මානලාභින් ලැයිස්තුව :
Debbie Hockley Medal: Melie Kerr
Sir Richard Hadlee Medal: Daryl Mitchell
Bert Sutcliffe Medal for Outstanding Services to Cricket: Heath Mills, chief executive NZCPA
Women’s ODI Player of the Year: Suzie Bates
Men’s ODI Player of the Year: Michael Bracewell
Women’s T20I Player of the Year: Melie Kerr
Men’s T20I Player of the Year: Glenn Phillips
Test Player of the Year: Tom Blundell
Women’s Domestic Player of the Year: Kate Anderson
Men’s Domestic Player of the Year:Dean Foxcroft
Women’s Super Smash Player of the Year:Kate Anderson
Men’s Super Smash Player of the Year: Dean Foxcroft
The Redpath Cup for men’s first-class batting: Daryl Mitchell
The Ruth Martin Cup for women’s domestic batting: Kate Anderson
The Winsor Cup for men’s first-class bowling: Tim Southee
The Phyl Blackler Cup for women’s domestic bowling:Gabby Sullivan
G.J. Gardner Homes New Zealand Umpire of the Year: Chris Brown