Ultimate magazine theme for WordPress.

රෂීඩ් ඛාන්ගේ මවත් අභාවප්‍රාප්ත වෙයි

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබමින් තහවුරු කළා.

ඔහුගේ පියා ද මීට වසර දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වී තිබුණා.

එම අවස්ථාවේ රෂීඩ් ඛාන් ඔස්ට්‍රේලියාවේ රැදී සිටියේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහායි.

Leave a comment