Ultimate magazine theme for WordPress.

මොටාසා සුවය ලබයි

කොරෝනා ආසාදනය වී සිටි බංග්ලාදේශ හිටපු නායක මෂ්රෆි මොටාසා මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

කෙසේ වෙතත්, ඔහුගේ බිරිද තවදුරටත් කොරෝනා ආසාදිතයෙකු ලෙසටයි හදුනා ගෙන ඇත්තේ.

මෂ්රෆි මොටාසාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණේ මීට සති තුනකට පමණ පෙර, එනම් ජූනි 20 වනදායි.

 

 

Leave a comment