මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට යළිත් සුබ ආරංචියක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අදින් ආරම්භ වුණා.
ඒ, දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගයත් සමගයි.
එම තරගයේ සිට මෙම තරග සංචාරයේ සියලු තරග ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද , පසුව එය විකාශය නොකිරීමටයි ජාතික රූපවාහිනිය පියවර ගත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට පළමු තරගය නැරඹීමට සිදුව ඇත්තේ කොදෙව් ක්‍රිකට් ආයතනයේ යූ ටියුබ් නාලිකාව හරහායි.
කෙසේ වෙතත්, කොදෙව් තරග සංචාරයේ සෙසු සියලු තරග ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
තරගාවලියේ තරග විකාශන අයිතිය හිමිව ඇති ආයතන –
Television and streaming coverage:
Caribbean – Flow Sports TV and Flow Sports App
Sri Lanka:
- 1st T20I, Windies Cricket YouTube Channel
- Rest of Series via Rupavahini and Universal Link Ceylon
Bangladesh – Rabbitholebd Sports YouTube Channel &Toffee App
Canada – ATN
India & Bhutan, Maldives, Nepal – FanCode
New Zealand – Sky New Zealand
Sub-Saharan Africa – SuperSport
UK – BT Sport
USA – ESPN+
All other Countries – Windies Cricket YouTube channel
Live Radio
Antigua – ABS
Barbados – 105 Vibe CT, 106 Sangeet FM & CBC
BVI – CBN
Dominica – Vibes FM
Grenada – Real Fm & GBN
Guyana – News Talk
Jamaica – KLASFM 89
Trinidad & Tobago – Hot Like Pepper