Ultimate magazine theme for WordPress.

මැතිව්ස් හදිසියේම ශ්‍රී ලංකාව බලා පිටව එයි

මේ වන විට බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි මෙරටට පැමිණීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද(11) දිනයේ දී මැතිව්ස් කොදෙව් දේශයෙන් පිටත් වන බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

Leave a comment