Ultimate magazine theme for WordPress.

මාලිංගට IPL අහිමි වෙයි – පැටින්සන් මුම්බායි කණ්ඩායමට ආදේශ කෙරේ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර අයි.පී.එල් තරග වාරයෙන්ම ඉවත් වී තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ඒ අනුව ඔහු වෙනුවට ජේම්ස් පැටින්සන් මුම්බායි කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බවයි එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

Leave a comment