Ultimate magazine theme for WordPress.

බුවනේෂ්වර්ගේ පියා මියයයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ගේ පියා වන කිරන් සිං (Kiran Pal Singh) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අක්මාවේ පිළිකා රොගයකින් පසුගිය මාස 8ක පමණ කාලය පීඩි විදි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මියයන විට ඔහු 63 වන වියේ පසු වුණා.

කිරන් සිං බ්‍රිතාන්‍යයේ දී සහ නවදිල්ලිහී දී සිය රෝගය සදහා පසුගිය කාලයේ දී ප්‍රතිකාර ලබා ගත් බවයි වාර්තා වුණේ.

Leave a comment