Ultimate magazine theme for WordPress.

බ්‍රාවෝට නවසීලන්ත සංචාරයත් අහිමි වෙයි

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝට එළඹෙන නවසීලන්ත තරග සංචාරය ද අහිමි වී තිබෙනවා.

ඒ 37 හැවිරිදි ඔහු මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී ගොදුරු වූ පාදයක ආබාධ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට 25 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක Romario Shepherd කොදෙව් සංචිතයට කැදවා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පසුගිය වසරේ දී ඔහු ඇෆ්ඝනිස්තානට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ඒ වෙනුවෙන් වන කොදෙව් හිස්වැසුම ඔහුට ලබා දුන්නේ ද ඩ්වේයන් බ්‍රාවෝ විසින් විම විශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන සහ කොදෙව් සංචිත –

MATCH SCHEDULE

November 27: 1st T20I at Eden Park, Auckland
November 29: 2nd T20I at Bay Oval, Mount Maunganui
November 30: 3rd T20I at Bay Oval, Mount Maunganui
December 3-7: 1st Test at Seddon Park, Hamilton
December 11-15: 2nd Test at Basin Reserve, Wellington

T20I Squad

Kieron Pollard (c), Fabian Allen, Sheldon Cottrell, Andre Fletcher, Shimron Hetmyer, Brandon King, Kyle Mayers, Rovman Powell, Keemo Paul, Nicholas Pooran, Romario Shepherd, Oshane Thomas, Hayden Walsh Jr, Kesrick Williams,

Test Squad

Jason Holder (c), Jermaine Blackwood, Kraigg Brathwaite, Darren Bravo, Shamarh Brooks, John Campbell, Roston Chase
Rahkeem Cornwall, Shane Dowrich, Shannon Gabriel, Shimron Hetmyer, Chemar Holder, Alzarri Joseph, Keemo Paul, Kemar Roach,

Test Reserves

Nkrumah Bonner, Joshua DaSilva, Preston McSween, Shayne Moseley, Raymon Reifer, Jayden Seales,

Leave a comment