Ultimate magazine theme for WordPress.

බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරගවලින් ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා.

දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස තෙවැනි 20යි 20 තරගය සහ එක්දින තරග 3 අහිමි වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20යි 20 තරගයේ දී ජොස් බට්ලර් මෙම ආබාධයට ලක් වුණා.

ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a comment