Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයේ තරග කාලසටහන අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ලබන අප්‍රේල් 12 වනදා දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙනුයි කල් දැමීමට සිදු වුණේ.

SLC
Leave a comment