Ultimate magazine theme for WordPress.

පෝල් ස්ටිර්ලින්ග්ට අයර්ලන්ත කණ්ඩායමේ නව තනතුරක්

ADVERTISEMENT

අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස පෝල් ස්ටිර්ලින්ග් (Paul Stirling) පත් කර තිබෙනවා.

පසුගිය වසරේ දී එරට කණ්ඩායමේ නායකයා ලෙස Andy Balbirnie පත් කෙරුණා.

පෝල් ස්ටිර්ලින්ග් මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයෙකු වන අතර, ඔහු එක්දින තරග 117කට, 20යි 20 තරග 78කට සහ අයර්ලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් තරග තුන සදහාම ක්‍රීඩා කර තිබෙනවා.

අයර්ලන්තය වෙනුවෙන් එක්දින සහ 20යි 20 තරගවල වැඩිම ලකුණු ලාභියා වන්නේ ද ඔහුයි.

Leave a comment