Ultimate magazine theme for WordPress.

පාකිස්තානය 187ක් පිටුපසින් – Day 1 Report

ADVERTISEMENT

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) කරච්චි හී දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 33ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 220ක් ලබා ගත්තා.

ඩීන් එල්ගර් ලකුණු 58ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 187ක්.

Leave a comment
x