පාකිස්තානය ලකුණු 223/9 – Day 2 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ(14) නිමා වුණා.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබා සිටියා.
මොහොමඞ් රිස්වාන් නොදැවී ලකුණු 60යි.
අබිඩ් අලී ලකුණු 60කට දැවී ගිය අතර, බබාර් අසාම් ලකුණු 47ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවට් බ්‍රෝඞ් කඩුුලු 3 බැගින් බිද හෙලූවා.