Ultimate magazine theme for WordPress.

නුවන් ප්‍රදීප්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ දිනයේ දී ඇය මිය ගිය බවයි වාර්තා වුණේ.

නුවන් ප්‍රදීප් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 28කට, එක්දින තරග 47කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 15කට ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා ද ඔහු නම් කර නොමැති බවයි වාර්තා වුණේ.

Leave a comment