Ultimate magazine theme for WordPress.

දසුන් හා චේවන්තිගේ වෙඩින් ප්‍රී ෂූට් එකේ ඡායාරූප මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හා චේවන්තිගේ wedding pre-shoot ඡායාරූප පෙළක් අද සමාජ මාධ්‍යයට නිකුත් වී තිබුණා.

නුදුරේදීම විවාහ වීමට සූදානමින් සිටින එම යුවලට මේ වන විටත් සුබ පැතුම් නන් දෙසින් ලැබෙනු දක්නට ලැබෙනවා.

ඡායාරූප කිහිපයක් පහතින් –

ඡායාරූප මූලාශ්‍රය – Pamod Randuwa Photography

Leave a comment