Ultimate magazine theme for WordPress.

නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් නවසීලන්තය නිවේදනය කරයි

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් එම ලැයිස්තුවට එක්ව ඇති නව ක්‍රීඩකයින් වන්නේ ඩැරල් මිචෙල් සහ ග්ලේන් පිලිප්ස්.

මේ වන විට ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බී.ජේ වොට්ලින් සහ අජාස් පටෙල්ට නව කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව නැහැ.

2021-22 තරග වාරය සදහා කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩකයින් :

Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, James Neesham, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Ross Taylor, Neil Wagner, Kane Williamson, Will Young.

Leave a comment