ධනංජය ද සිල්වා ශල්‍යකර්මයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.
ඊයේ දිනයේ දී කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම ශල්‍යකර්මයට ඔහු මුහුණ දී ඇති බව සදහන්.
පසුගිය වසරේ දී ඔහු අතක යම් ආබාධයකට ගොදුරු වී සිටි අතර, ඒ සදහා මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
Surgery done ✔
Thanks for the prayers 🙏 ❤ pic.twitter.com/9LpsHI0N9h— Dhananjaya De Silva (@dds75official) October 18, 2020