දිමුත් වෙනුවට චන්දිමාල්ට නායකත්වය – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පළමු ටෙස්ට් තරගය – ශ්‍රී ලංකාව සහ එංගලන්තය
ක්‍රීඩාංගනය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
කාසියේ වාසිය – .ශ්‍රී ලංකාවට : පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබෙනවා.
කණ්ඩායම් දෙක –
England XI:
Zak Crawley, Dominic Sibley, Jonny Bairstow, Joe Root(c), Daniel Lawrence, Jos Buttler(w), Sam Curran, Dominic Bess, Jack Leach, Mark Wood, Stuart Broad
Sri Lanka XI:
Lahiru Thirimanne, Kusal Perera, Kusal Mendis, Dinesh Chandimal(c), Angelo Mathews, Niroshan Dickwella(w), Dasun Shanaka, Wanindu Hasaranga, Dilruwan Perera, Lasith Embuldeniya, Asitha Fernando