Ultimate magazine theme for WordPress.

දික්කගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද(23) සිය 27 වන උපන් දිනය සමරනු ලැබුවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු කදවුරක් සදහා එක් වීමට මහනුවරට ගොස් ඇති අතර, ඔහු සිය උපන් දිනය සමරනු ලැබුවේ ද මහනුවර සිටයි.

ඊට අදාළ වීඩියෝ දර්ශනයක් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙලෙස සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

Leave a comment