Ultimate magazine theme for WordPress.

දැල් පන්දු යැවූ Kilinochchi Express ජැෆ්නා සංචිතයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණු දැල් පන්දු යවන්නෙකු එම කණ්ඩායමේ ප්‍රධාන සංචිතයට කැදවා තිබෙනවා.

සෙබස්තියම්පිල්ලෙයි විජයරාජ් හෙවත් kilinochchi express නම් අනුවර්ත නාමයෙන් හදුන්වන ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට බෙහෙවින් සමානය. (පුහුණුවීම් අතරතුර ඔහු පන්දු යැවූ අයුරු නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

ඔහුට පැයට කිලෝ මීටර් 140ක පමණ වේගයකින් පන්දු යැවිය හැකි බව ද සදහන්.

ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරනවා.

  • JAFFNA STALLIONS –
    Thisara Perera , Johnson Charles, Wanindu Hasaranga, Shoaib Malik, Usman Shinwari, Avishka Fernando, Dhananjaya De Silva, Suranga Lakmal, Binura Fernando, Tom Moores (WK), Kyle Abbott, Duanne Oliver, Chathuranga De Silva, Minod Bhanuka, Mahesh Theekshana, Charith Asalanka, Yiyakanth Viyaskanth, Prabath Jayasuriya, Nuwanidu Fernando, Kanakaratnam Kapilraj, Thevendiram Dinoshan, Sebastianpillai Vijeyaraj.
Leave a comment