Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවා තිබෙනවා.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටි කාගිසෝ රබාඩා ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දකුණු උරහිසෙහි ආබාධයකට ලක්ව සිටින Migael Pretorius සංචිතයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment