අසන්ත ද මැල් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි
![](https://www.hitwicket.lk/wp-content/uploads/2020/11/asantha-de-mel-and-dimuth.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්ත ද මැල් මහතා ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු මීට පෙර ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයෙන් ද ඉවත් වීමටයි පියවර ගත්තේ.
පෞද්ගලික හේතුවක් මත කළමණාකාර ධූරයෙන් ඉවත් වන බව ඔහු දැනුම් දී තිබුණා.