Ultimate magazine theme for WordPress.

තවත් ඉන්දීය ලෙජන්ඩ්ස් ක්‍රීඩකයෙකුට කොරෝනා – ආසාදිත ක්‍රීඩකයින් ගණන 3 දක්වා ඉහළට

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක එස්. බද්‍රිනාත්ට ද කොරෝනා වෛරසය (කොඩිව් 19) ආසාදනය වී තිබෙනවා.

ඔහු ද මෑතකදී නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා.

අදාළ තරගාවලියට ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් සහ යුසුෆ් පතාන් ද ඊයේ(28) දිනයේ දී ප්‍රකාශ කළේ තමන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එස්. බද්‍රිනාත් ද මේ වන විට සිය නිවස තුළ ම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

Leave a comment