Ultimate magazine theme for WordPress.

තරග පාවාදීමේ චෝදනාව විමර්ශනයට මැදිහත් වන්නැයි ජනපතිට ඉල්ලීමක්

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ ප්‍රකාශය පිළිබද ජනාධිපති කොමිසක් පත් කර විමර්ශනය කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ, අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එසේ නොමැතිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා හෝ මේ පිළිබද විමර්ශනයක් සිදු කළ යුතු බවයි ඔහු සදහන් කළේ.

Leave a comment