Ultimate magazine theme for WordPress.

ඩේව් වට්මෝර් කොළඹ කණ්ඩායමෙන් ඉවත් වෙයි

ADVERTISEMENT

කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි ඩේව් වට්මෝර් එම ධූරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින්.

ඔහු වෙනුවට එංගලන්තයේ කබීර් අලී කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි daily mirror වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජය ගන්නා විට කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද ඩේව් වට්මෝර්.

මීට පෙර දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලුවිස් ද එම ධූරයෙන් ඉවත් කෙරුණා.

එම කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Owais shah.

Leave a comment