Ultimate magazine theme for WordPress.

ඩී කොක්ට කණ්ඩායම් තුනේ තරගය අහිමි වෙයි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ක්වෙන්ටන් ඩී කොක්ට කණ්ඩායම් 3ක් සහභාගී වන සහයෝගීතා ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ක්වෙන්ටන් ඩී කොක් මෙම තරගයේ දී Mr D Food Kites කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ඩී කොක් තරගයට සහභාගී නොවන බැවින් මෙම තරගයේ දී ටෙම්බා බවුමා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

ඩී කොක් වෙනුවට Ryan Rickleton සංචිතය සදහා කැදවීමට ද තීරණය කර තිබෙනවා.

 3T ක්‍රිකට් යනුවෙන් මෙම තරග ආකෘතිය නම් කර ඇති අතර, එය අද(18) සෙන්චූරියන්හීදී පැවැත්වීමට නියමිතයි.

Squads:

OUTsurance Kingfishers:

Reeza Hendricks (captain), Heinrich Klaasen, Janneman Malan, Faf du Plessis, Thando Ntini, Gerald Coetzee, Glenton Stuurman, Tabraiz Shamsi. Coach: Mignon du Preez.

Mr D Food Kites:

Temba Bavuma (captain), Jon-Jon Smuts, David Miller, Dwaine Pretorius, Lutho Sipamla, Beuran Hendricks, Anrich Nortje, Ryan Rickleton. Coach: Wandile Gwavu.

Takealot Eagles:

AB de Villiers (captain), Aiden Markram, Rassie van der Dussen, Kyle Verreynne, Andile Phehlukwayo, Bjorn Fortuin, Junior Dala, Lungi Ngidi. Coach: Geoffrey Toyana.

Leave a comment